Nature

AI නිසා ජොබ් නැති වෙන Microsoft සේවකයින්

 


CNBC වාර්තාවකට අනුව, Microsoft සමාගම තම ගෝලීය ශ්‍රම බලකායෙන් 3%ක්, එනම් සේවකයින් 228,000න් 6,500කට වැඩි පිරිසක්, ඉවත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙය 2023න් පසු සිදුකරන ලද විශාලම සේවක කප්පාදුවයි බවයි වාර්තා වන්නේ.

AI සඳහා විශාල ආයෝජන සිදු කරන බැවින්, මයික්‍රොසොෆ්ට් සමාගම මෙම තීරණය ගෙන තිබෙනවා.

Microsoft සමාගම ඩොලර් බිලියන 70.1ක ආදායමකින් සහ බිලියන 25.8ක ශුද්ධ ලාභයකින් ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් පෙන්වනවා. නමුත් වෙනස්වන වෙළඳපොළක සාර්ථකත්වයට මේ කප්පාදුව අවශ්‍ය බව ඔවුන් පවසනවා.


Post a Comment

Previous Post Next Post