Facebook

header ads

වට්ස්ඇප් අලුත්ම අප්ඩේට් එක


Whatsapp කියන්නේ මේ වෙන විට ලොව පුරා වැඩි පිරිසක් පාවිච්චි කරන Messaging app එකක්. නිතර නිතර Update වෙන මේ Whatsapp එකට ඇවිල්ලා තියෙන ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන Whatsapp Status Update එකක් ගැන තම‍යි අද කතාව... 

මුල්ම කාලෙ ඔයාට මතක ඇති Whatsapp වල Status දාද්දි කාවවත් මෙන්ෂන් කරන්න තිබුණේ නෑ... මෑත කාලයේදී ඔයාගෙ යාලුවන්ව මෙන්ෂන් කරලා Status දාන්න පුලුවන් විදිහට Whatsapp එකෙන් Update එකක් දුන්නා.

මේ වෙන විට ඔයාගෙ Groupවල ඉන්න අයවත් මෙන්ෂන් කරන්න Update එකක් දීලා තියෙනවා.

වැඩි විස්තර ගැන දැනගන්න පහත වීඩියෝ එක නරඹන්න




Post a Comment

0 Comments