Nature

ලෝකයේ වේගවත්ම Hard Drive එක



චීනයේ ෆුඩාන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් "Poxiao" නම් Flash memory technology එක එළිදැක්වූ අතර එය මෙතෙක් නිර්මාණය කර ඇති වේගවත්ම ෆ්ලෑෂ් මතකය වනවා. picosecond 400 කින් (තත්පරයෙන් ට්‍රිලියනයෙන් එකක්) දත්ත මකා දමා නැවත ලිවීමට එයට හැකියාව තිබෙනවා. 

Post a Comment

Previous Post Next Post